E. K. S. K. එල්ලාවල මහතා
#00177 • 1 SQFT
රු. 2,500
නව ව්‍යාපාරයට ආශිර්වාද පිණිස
පිංවතුන් පිරිසක්
#00176 • 1 SQFT
රු. 2,500
සියළු දෙනාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
M. M. අනෝමා කුමාරි මහත්මිය
#00175 • 12 SQFT
රු. 30,000
මියගිය දෙමාපියන්ට සහ ස්වාමිපුරුෂයාට පිං පිණිස
M. P. ලීලාවතී මහත්මිය
#00174 • 1 SQFT
රු. 2,500
මියගිය M. P. ගාමිණී සේනාරත්න සහෝදරයාට නිවන් සුවය පතා
M. P. ලීලාවතී මහත්මිය
#00173 • 1 SQFT
රු. 2,500
මියගිය M. P. පුංචිකිරා පියාණන්ට නිවන් සුවය ප්‍රාර්ථනය
M. P. ලීලාවතී මහත්මිය
#00172 • 1 SQFT
රු. 2,500
ජීවත්ව සිටින S. W. සෝමාවතී මෑණියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ප්‍රාර්ථනය
H. M. එසදි උමාෂා දියණිය
#00171 • 2 SQFT
රු. 5,000
අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස
ලකිදු තෂේන් පුතා
#00170 • 2 SQFT
රු. 5,000
අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාදය ප්‍රාර්ථනය
වලිසුන්දර කුමාරිහාමි ඇතුළු පවුලේ සැම
#00169 • 1 SQFT
රු. 2,500
පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
W. A. රුවනි වාසනා පෙරේරා මහත්මිය
#00168 • 7 SQFT
රු. 18,000
W. A. විල්සන් පෙරේරා මහතාට සහ මල්ලිකා පෙරේරා මහත්මියට පිං පිණිස.
කුමාරි ඒකනායක, චාන්දනී හේරත් , මෙතුලි, නිසලි සහ රොෂාන් ඇතුළු පවුලේ හිතවතුන්
#00167 • 2 SQFT
රු. 5,000
එච්.එම්. ගුණතුංග හේරත් පියාණන්ට සහ සමන් නන්ද කුමාර එදිරිසිංහ ස්වාමිපුරුෂයා ඇතුළු සංසාරගත නෑදෑ හිතමිතුරන්ට පින් පිණිස
P. H. සුරංග ප්‍රියනන්දන හේරත් මහතා
#00166 • 3 SQFT
රු. 7,500
ජී. ආර්. පොඩිමැණිකා මාතාවට පිං පිණිස
H. M. W. දිලිනි සංජීවනී ආරියරත්න මහත්මිය
#00165 • 7 SQFT
රු. 17,500
මියගිය H. M. W. ආරියරත්න පියාණන්ට පිං පිණිස
කාසිකොටේ නැගෙනහිර වැඩිහිටි සමිතිය
#00164 • 1 SQFT
රු. 2,500
සියළු සාමාජික මහත්වරු මහත්මීන් හට ආශිර්වාද සුවය පතා, මියගිය සියළු අයට පිං පිණිස
බන්දුල මහතා ඇතුළුව දෙල්ගොඩ මීගොඩ සිට පැමිණි පිරිස
#00163 • 3 SQFT
රු. 7,500
පැමිණි සියළු දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායු සුවය ප්‍රාර්ථනය
S. Y. කරුණාසේන මහතා
#00162 • 1 SQFT
රු. 2,500
මියගිය දෙමාපියන්ට පිං පිණිස
W. P. රමණි ලලිත් සෝමරත්න මහතා
#00161 • 40 SQFT
රු. 100,000
W. P පේමරත්න, M. P. සෝමාවතී යන දෙමාපියන්ට පිං පිණිස
(ඖෂධ මංජුසා පූජාව සදහා)
R. M. ඩිංගිරිබණ්ඩා මහතා
#00160 • 1 SQFT
රු. 2,500
මීට වසර 16කට පෙර මියගිය R. M. ඩිංගිරිබණ්ඩා පියාණන්ගේ ජූනි 15 දිනට යෙදෙන 100 වෙනි උපන්දිනය වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම
R. M. ජයන්ති මහත්මිය , A. M. කිරිමැණිකා මහත්මිය
#00159 • 3 SQFT
රු. 7,500
මියගිය පියාණන්ට , සහෝදරයාට සහ සහෝදරියට පිං පිණිස
R. I. B. කරුණාරත්න මහතා
#00158 • 4 SQFT
රු. 10,000
මියගිය දෙමාපියන් ඇතුළුව සියළු දෙනාට පිං පිණිස
K. A. තිලක් අරුණ කුමාර මහතා
#00157 • 2 SQFT
රු. 5,000
දෙමාපියන් ඇතුළුව මියගිය අයට පිං පිණිස
මලිත් රණතුංග මහතා
#00156 • 40 SQFT
රු. 100,000
සුජීවත්ව සිටින අම්මා, තාත්තා ඇතුළු දූ දරුවන්ට ආශිර්වාද පිණිස
B. M. රංජනී ස්වර්ණලතා මහත්මිය
#00155 • 1 SQFT
රු. 2,500
ජීවත්ව සිටින දෙමාපියන්ට , දරුවන්ට සහ මා හට දීර්ඝායු සුවය ප්‍රාර්ථනය සහ ඔවුන්ගේ දියුණුවට සෙත් පැතීම
H. M. කුමාරදාස මහතා
#00154 • 2 SQFT
රු. 5,000
ජීවත්ව සිටින සියළු දෙනාට දීර්ඝායු සුවය ප්‍රාර්ථනය , මියගිය අයට පිං පිණිස
E. M. පත්මලතා මහත්මිය
#00153 • 2 SQFT
රු. 5,000
ජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද සුවය ප්‍රාර්ථනය , මියගිය දෙමාපියන් ඇතුළු සියලු දෙනාට පිං පිණිස
H. S. සෝමාවතී මහත්මිය
#00152 • 1 SQFT
රු. 2,500
75 වන ජන්ම දිනයට ආශිර්වාද සුවය පතා
A. P. කරුණාවතී මහත්මිය
#00151 • 1 SQFT
රු. 2,500
81 වෙනි උපන්දිනයට ආශිර්වාද සුවය පතා
ඉසුරු ජයනාත් මහතා
#00150 • 1 SQFT
රු. 2,500
පවුලේ දියුණුව උදෙසා
පාලිත සුසිල් කුමාර මහතා
#00149 • 1 SQFT
රු. 2,500
හැදූ වැඩූ දෙමාපියන්ට පිං පිණිස , දරුවන්ගේ අනාගත දියුණුව සහ නිදුක් නීරෝගී සුවය පතා
පාලිත සුසිල් කුමාර මහතා
#00148 • 1 SQFT
රු. 2,500
හැදූ වැඩූ දෙමාපියන්ට පිං පිණිස , දරුවන්ගේ අනාගත දියුණුව සහ නීරෝගී සුවය ප්‍රාර්ථනය
ලලිත් ලියනගේ මහතා
#00147 • 1 SQFT
රු. 2,500
පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය, මියගිය මෑණියන්ට , පියාණන්ට සහ සහෝදරයාට පිං පිණිස
K. G. ප්‍රදීප් කුමාර මහතා
#00146 • 1 SQFT
රු. 2,500
පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
D. M. ඩිංගිරි අම්මා මහත්මිය
#00145 • 2 SQFT
රු. 5,000
පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය පිණිස,මියගිය අයට පිං පිණිස
J. M. ශ්‍රියාලතා මහත්මිය
#00144 • 14 SQFT
රු. 35,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස
G. N. C. හේරත් මහතා
#00143 • 2 SQFT
රු. 5,000
ජී. එස්. පෙරේරා පියාණන් (ලක්මිණි මුදලාලි) සහ එච්. එම්. සෝමාවතී මෑණියන් යන දෙපලට පිං අනුමෝදන් කිරීම පිණිස
අකුරැස්සේ සුනිල් රත්නායක මහතා, ප්‍රේමා ජී.පරණවිතාන මහත්මිය, සුධම් පරණවිතාන මහතා, සදුන් එස්.රත්නායක මහතා, මෙත්නි පී. රත්නායක යන දූ දරු මිණිබිරියන්
#00142 • 6 SQFT
රු. 15,000
පරලොව සැපත් විල්සන් ඩී. පරණවිතාන, පියදාස ඒ. රත්නායක, දෝන ප්‍රැන්සිනා, ඩබ්ලිව්. දිසානායක, ජී. නාරංගොඩ ගමගේ යන දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීම පිණිස
චතුරංග ජයසිංහ මහතා
#00141 • 28 SQFT
රු. 70,000
මියගිය මෑණියන්ට පිං පිණිස
W. P. සෝමාවතී මහත්මිය
#00138 • 2 SQFT
රු. 5,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස
A. M. චන්ද්‍රාවතී අතපත්තු මහත්මිය
#00137 • 1 SQFT
රු. 2,500
මියගිය මෑණියන්ට සහ මියගිය සහෝදරියට පිං පිණිස
Y. G. දයාවතී මහත්මිය
#00135 • 2 SQFT
රු. 5,000
මියගිය Y. G. ගුණසේන පියාණන්ට සහ සුජීවත්ව සිටින මෑණියන්ට පිං පිණිස
R. M. විමලාවතී පොඩිමැණිකේ මහත්මිය
#00134 • 1 SQFT
රු. 2,500
S. M. කරුණාරත්න ස්වාමිපුරුෂයාට පිං පිණිස
Y. M. නිලන්ති මහත්මිය
#00133 • 4 SQFT
රු. 10,000
Y. M. පියසිරි සහෝදරයාට පිං පිණිස
N. M. ඩිංගිරි අම්මා මහත්මිය
#00132 • 1 SQFT
රු. 2,500
මියගිය සියළු දෙනාට පිං පිණිස, ජීවත්ව සිටින අයට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනය
T. H. ප්‍රියංකා රංජනී මහත්මිය
#00131 • 20 SQFT
රු. 50,000
මියගිය දෙමාපියන්ට පිං පිණිස සහ ප්‍රියංකා මහත්මියට ආශිර්වාද සුවය පතා
M. M. රුවන් කුමාර චන්ද්‍රසිරි මහතා
#00130 • 1 SQFT
රු. 2,500
දෙමාපියන්ට පිං පිණිස සහ වැළදී තිබෙන අසනීප තත්ත්වය දුරුවීම පිණිස
රමණී සුමනදාස මහත්මිය
#00129 • 4 SQFT
රු. 10,000
ජන්මදිනයට ආශිර්වාද සුවය පතා
M. H. B. කළුහාමි උපාසිකාව
#00128 • 5 SQFT
රු. 13,500
දෙමාපියන්ට පිං පිණිස සහ උපන්දිනයට ආශිර්වාද සුවය පතා
D. M. සෝමාවතී මහත්මිය
#00127 • 10 SQFT
රු. 25,000
හැත්තෑවෙනි උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද සුවය පතා
C. H. M. කුසුමාවතී කුමාරිහාමි මහත්මිය
#00126 • 6 SQFT
රු. 17,000
මියගිය R. M. විජේසිංහ ස්වාමිපුරුෂයාට සහ දෙමාපියන්ට පිං පිණිස
වසන්තා මාලනී මහත්මිය
#00125 • 1 SQFT
රු. 2,500
දරුවන්ට නිදුක් නීරෝගී සුවය පතා